සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ පණිවුඩය

අප්‍රේ 13, 2021

    සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍ය කහෙලිය රඹුක්වැල්ල මහතා පණිවුඩයක් නිකුත් කර තිබේ.

    මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අභිමානවත් ජාතියක පුනරාගමනය ලෙසින් සෞභාග්‍යමත් දේශයක නැගී සිටීම උදෙසා ඔසවා තබන ලෙස එම පණිවුඩයෙන් ඔහු ඉල්ලා සිටියි.

    KEheliya.jpg

     

    Latest News