බදුල්ලේ 56,580කට රු.5000 දීමනාව ලබා දී අවසන් (වීඩියෝ)

අප්‍රේ 13, 2021
  • අලුත්‌ අවුරුද්ද වෙනුවෙන්‌ සමෘද්ධිලාභී සහ අඩු ආදායම්ලාභී පවුල්වලට රුපියල්‌ 5000ක දීමනාව ලබා දීම අද දෙවැනි දිනටත්‌ සිදු කෙරෙනවා.

    ප්‍රතිලාභී පවුල්‌ සංඛ්‍යාව ලක්‍ෂ 30 කට අධිකයි. රජය ඊට වෙන්‌ කර ඇති මුදල, රුපියල්‌ කෝටි 1,500ක්‌.

    බදුල්ල දිස්තික්කයේ පුද්ගලයින්‌ 56,580ක් සඳහා ද, රුපියල්‌ 5000ක දීමනාව ඊයේ ලබා දී තිබෙනවා.

    Last modified on අඟහරුවාදා, 13 අප්‍රේල් 2021 18:04

    Latest News