icc

පරණ අවුරුද්දට ස්නානය කිරිමේ චාරිත්‍රය අද

අප්‍රේ 12, 2021

    සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ පළමු චාරිත්‍රය අද (12) යෙදී තිබේ. ඒ, පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරිමේ චාරිත්‍රයයි.

    දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ඨ දේවතා අනුස්මරණයේ යෙදී වාසය මැනවී යන්න නැකැත් පත්‍රයේ සඳහන්.

    Latest News