කන්තලේ-ගල්තලාව ආනන්ද මාවත කාපට් අතුරා සංවර්ධනය කෙරේ

අප්‍රේ 11, 2021

    කන්තලේ-ගල්තලාව යුනිට් 16, ආනන්ද මාවත කාපට් අතුරා සංවර්ධනය කෙරිණ.

    මාර්ගය ඊයේ ජනතා අයිතියට පත් කෙරුණේ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාගේ ප්‍රධානත්වයෙන්. වැය කර ඇති මුදල රුපියල් මිලියන 21ක්.

    Latest News