නාගොඩ-මොරන්න නව පාලම විවෘත කෙරේ

අප්‍රේ 11, 2021

    කළුතර-නෑබට මාර්ගයේ නාගොඩ-මොරන්න හරහා ඉදිකෙරුණු නව පාලම විවෘත කෙරිණ.

    ඒ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. වැය කෙරුණු මුදල රුපියල් මිලියන 35ක්. ප්‍රතිපාදන සපයනු ලැබුවේ ලෝක බැංකු මූල්‍යාධාර ය‍ටතේ.

    Latest News