නුවරඑළිය-තලවකැලේ ප්‍රධාන මාර්ගයේ කොටසක් නායයාමේ අවදානමක

අප්‍රේ 11, 2021

    නුවරඑලිය-තලවකැලේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසීම හේතුවෙන් නායයාමේ අවදානමක් පවතින බව නුවරඑලිය ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

    තලවකැලේ-නුවරඑලිය ප්‍රධාන මාර්ගය කිලෝමිටර් 10 ක් කාපට් අතුරා සංවර්ධනය කරන අතර, මේ දිනවල ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාවත් සමග එම මාර්ගය ගිලා බැසීම හේතුවෙන් නායයාමේ අවදානමක් මතු වි ඇත.

    තලවකැලේ-නුවරඑළිය මාර්ගයේ කොටසක් ගිලා බැස නායයාමේ අවදානමක් පවතින නිසා එම ස්ථානයේ රථ වාහන ගමනා ගමනය නානුඔය පොලිසිය විසින් එක් මංතිරුවකට පමණක් සිමා කර ඇත.

    Latest News