"ගම සමඟ පිළිසඳර"; ‍බෝගස්වැවට කෘෂි භෝග මිලදී ගැනීමේ මධ්‍යස්ථානයක්.....

අප්‍රේ 10, 2021

    වවුනියාව බෝගස්වැව ප්‍රදේශයේ පසුගියදා පැවති "ගම සමඟ පිළිසඳර" වැඩසටහනේදී යොමු කෙරුණු ඉල්ලීමකට ප්‍රතිචාර දකිවමින් වස විස නැති කෘෂි බෝග මිලදී ගැනීමේ මධ්‍යස්ථානයක් ඊයේ විවෘත කෙරිණ.

    අස්වනු මිලදී ගැනීම ආරම්භ කෙරුණේ, අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙමගින් ප්‍රදේශයේ ගොවි පවුල් දස දහසකට අධික සංඛ්‍යාවකට සිය අස්වනු අලෙවි කර ගැනීමේ පහසුකම් සැලසේ.

    Latest News