ඒ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය , මධ්‍යම තැපැල් අංශයේ කළ විමර්ශනයකදී. රේගු අධ්යක්ෂ ජනරාල් විජිත රවිප්‍රිය මහතා කියා සිටියේ,මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබුණු පාර්සලයක තිබී මත්ද්‍රව්‍ය පෙති 400ක් සහ තවත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 278ක් සොයා ගත් බවයි.
ඒ අතර තිබී මැජික් මෂ්රූම් නමැති මත්ද්‍රව්‍යය ද හමුවී තිබේ. කුරියර් සේවා යොදා ගෙන ඒවා ගෙන්වන බවටයි, අනාවරණය වී ඇත්තේ.