තැපැල් හුවමාරුවේ දී පාර්සලයක තිබි රු.කෝටි 70ක මත්ද්‍රව්‍ය

අප්‍රේ 09, 2021

    රුපියල් ලක්ෂ 70කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ.

    ඒ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය , මධ්‍යම තැපැල් අංශයේ කළ විමර්ශනයකදී. රේගු අධ්‍යක්ෂ ජනරාල් විජිත රවිප්‍රිය මහතා කියා සිටියේ,මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබුණු පාර්සලයක තිබී මත්ද්‍රව්‍ය පෙති 400ක් සහ තවත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 278ක් සොයා ගත් බවයි.

    ඒ අතර තිබී මැජික් මෂ්රූම් නමැති මත්ද්‍රව්‍යය ද හමුවී තිබේ. කුරියර් සේවා යොදා ගෙන ඒවා ගෙන්වන බවටයි, අනාවරණය වී ඇත්තේ.

    Latest News