රජයේ පාසල්වල අවුරුදු නිවාඩුව අදින් ඇරඹේ

අප්‍රේ 09, 2021

    සියලු රජයේ පාසල්වල අලුත් අවුරුදු නිවාඩුව අදින් (09) ආරම්භ වෙයි. පාසල් නිවාඩුවෙන් පසු නැවත පාසල් ආරම්භ කරන්නේ ලබන 19 වැනි දිනයි.

    අමාත්‍යාංශය සඳහන් කළේ, අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දැඩි සෞඛ්‍ය නීති අනුගමනය කරමින් පාසල් පවත්වාගෙන යන අතර සිසුන් කණ්ඩායම් වශයෙන් පාසල්වලට කැඳවන බවයි.

    Latest News