පළාත් 5කට මි.මී 100 ඉක්මවූ වැසි

අප්‍රේ 09, 2021

    අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන මීදුම් සහිත තත්ත්වයක් පවතී.

    ඌව, සබරගමුව, මධ්‍යම, දකුණ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැකිය.

    අද (09) දහවල් 12.12ට කිරින්දගම, බකුණාවල, පාදෙණිය, එලගොමුව, යෝධගනාව, බලුකැකුළුකඩ සහ කුමනාරු යන ප්‍රදේශවලට හිරු මුදුන්ව තිබේ.

    Latest News