හම්බන්තොට “වන අලි කළමනාකරණ රක්‍ෂිතය“ මේ සතිය තුළ ගැසට් කෙරේ

අප්‍රේ 08, 2021

    හම්බන්තොට “වන අලි කළමනාකරණ රක්‍ෂිතය“ මේ සතිය තුළ ගැසට් කරන බව, වනජීවි හා වන සංරක්‍ෂණ අමාත්‍යාංශය පවසයි.

    ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය සංවිධාන කළ තිරසර සංවර්ධන සංවාදයේ දී මේ පිළිබඳ අදහස් පළ කෙරිණ. පරිසර අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද මෙහිදී අදහස් පළ කළේය.

    පරිසර හානි සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පිළිබඳව කඩිනමින් සොයා බලා නීතිමය පියවර ගන්නා බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    Latest News