ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කෙරේ (වීඩියෝ)

අප්‍රේ 08, 2021
  • වර්තමානයේ ක්‍රියාත්මක ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වා ගැනීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    එසේ වුවද, ආර්ථිකයේ සිදුවන විචල්‍යයන් කෙරෙහි දැඩි විමසිල්ලෙන් පසුවේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින්, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී.ලක්‍ෂමන් මහතා මේ බව ප්‍රකාශ කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 08 අප්‍රේල් 2021 18:31

    Latest News