මේ වට විට මෙරට කොවිඩ් මරණ 591යි

අප්‍රේ 08, 2021

    අද (08) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුළින්‌ කොවිඩ්‌-19 වෛරසය ආසාදනය වී‌ පුද්ගලයින්‌ 03 දෙනෙකු මියගොස්‌ ඇත.

    ඔවුන්‌ හෙට්ටිපොල, හෝමාගම සහ තනමල්විල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්‌ ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (08) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුළින්‌ කොවිඩ්‌ - 19 ආසාදින සම්පුර්ණ මරණ සංඛ්‍යාව 591 ක්‌ දක්වා ඉහළ ගස්‌ ඇත.

    Latest News