සහන මල්ල ගැන අසත්‍ය චෝදනා නැගූ සංවිධානයකට විරුද්ධව නෛතික පියවර ගන්නවා; අමාත්‍ය බන්දුල

අප්‍රේ 07, 2021

    සහන මල්ල පිළිබඳ අසත්‍ය චෝදනා සහ මඩ අවලාද නැගූ සංවිධානයකට විරුද්ධව නෛතික පියවර ගන්නා බව, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    සතොස සහන මල්ල පිළිබඳ පසුගිය දිනවල විපක්‍ෂය හා විවිධ පුද්ගලයින් දක්වා ඇති සාවද්‍ය සහ පදනම් විරහිත චෝදනාවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය. ඒ වෙළෙඳ අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී.

    Latest News