තවත් කොරෝනා ආසාදිතයින් 177ක් හඳුනා ගැනේ

අප්‍රේ 07, 2021

    තවත් කොරෝනා ආසාදිතයින් 177 දෙනෙකු මෙරටින් ඊයේ හඳුනා ගැනිණ.

    ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.

    Latest News