විශේෂ නැන්පතු ගිණුම් විවෘත කිරීම සඳහා දී තිබු කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය....

අප්‍රේ 06, 2021

    විදේශ විනිමය පනත යටතේ විශේෂ නැන්පතු ගිණුම් විවෘත කිරීම සඳහා දී තිබු කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

    ඊට දී තිබූ කාලය හෙට අවසන් වීමට නියමිතව තිබූ අතර, තවදුරටත් මුදල් තැන්පත් කිරීමට කැමැත්තක් දක්වන පාර්ශ්ව උනන්දු කරවීම අදාළ කාලසීමාව දීර්ඝ කිරීමේ අරමුණයි. ඉකුත් මාර්තු මස වනවිට එම ගිණුම්වල තැන්පත් කර තිබූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 360.3ක්.

    Latest News