නව සංචාරක පනතක් කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

අප්‍රේ 06, 2021

    2005 අංක 38 දරණ සංචාරක කටයුතු පනත අහෝසි කර නව සංචාරක පනතක් කෙටුම්පත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    එමඟින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය ඒකාබද්ධ කර ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය නමින් නව අධිකාරියක් ස්ථාපනයට නියමිතයි.

    Latest News