මඩකලපුව සහ වවුනියාව විශේෂ ආර්ථික මධ්‍යස්ථානවල ඉදිකිරීම් අවසන්....

අප්‍රේ 06, 2021

    මඩකලපුව සහ වවුනියාව විශේෂ ආර්ථික මධ්‍යස්ථානවල ඉදිකිරීම් අවසන් වී තිබේ.

    යාපනය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල පරිපාලනය සම්බන්ධ කළමනාකරණ බාර පිහිටුවීමට සහ විධිමත් ක්‍රමවේදයක් යටතේ එහි ව්‍යාපාර පරිශ්‍ර වෙන්කර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    Latest News