2020-2025 ඒකාබද්ධ සැලැස්මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රසම්පාදන ක්‍රමවේදයක්

අප්‍රේ 06, 2021

    ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ 2020-2025 ඒකාබද්ධ සැලැස්මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනම් ප්‍රසම්පාදන ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට කැබිනට් අනුමැතිය හිමිවිය.

    Latest News