2005 අංක 38 දරණ සංචාරක පනත අහෝසි කර නව පනතක්

අප්‍රේ 06, 2021

    2005 අංක 38 දරණ සංචාරක කටයුතු පනත අහෝසි කර නව සංචාරක කටයුතු පනතක් කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

    එමගින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය,ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය ඒකාබද්ධ කර ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය නමින් නව අධිකාරියක් ස්ථාපනය කිරීමට නියමිතයි.

    Latest News