සෞඛ්‍ය නීති කැඩූ තවත් 11ක් අත්අඩංගුවට

අප්‍රේ 06, 2021

    අද උදේ 6.00න් අවසන් වූ පැය 24 තුළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකා හැර සිටි 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 2,425ක්.

    Latest News