ස්පුට්නික් 5 එන්නත් මාත්‍රා මිලියන 6ක් මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

අප්‍රේ 06, 2021

    තවත් රුසියානු ස්පුට්නික් 5 එන්නත් මාත්‍රා මිලියන 6ක් මිල දී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    එන්නත් මාත්‍රාවක් ඩොලර් 9.5ක් බැගින්වූ මිලකට මිල දී ගැනීමටයි,අනුමැතිය හිමිව ඇත්තේ.

    මේ අතර කොවිඩ් 19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 90,563 දක්වා ඉහළ ගොස් තිබේ. එම ප්‍රතිශතය 96.76ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 2,4446 දෙනෙක් ඇතුළත්.

    Latest News