icc

ජනමාධ්‍යකරණයේ නියැලෙන්නන් නිවැරදි කරුණු මත පදනම්ව එය හැසිරවිය යුතුයි; නාලක ගුණවර්ධන

අප්‍රේ 05, 2021

    ජනමාධ්‍යවේදීන් තම තොරතුරු හා දත්තවල නිවැරදිභාවය සොයා බලා, සුපරීක්‍ෂණය අන්කවර කලකටත් වඩා මෙකල වැදගත් වන බව, මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන මහතා පවසයි.

    ජනමාධ්‍යකරණයේ නියැලෙන්නන් නිවැරදි කරුණු මත පදනම්ව එය හැසිරවිය යුතු බව, ඔහු අවධාරණය කළේය. නාලක ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ, විද්්‍යුත් මධ්‍යකරණය සඳහා කරුණු සුපරීක්‍ෂණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක් ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින්. එය, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ශ්‍රවණාගාරයේදී අද පැවැත්විණ.

    Latest News