කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ පිරිස 82,059 ක්

මාර් 07, 2021

    කොවිඩ්-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 82,059 දක්වා ඉහළ ගොස් තිබේ.

    එම ප්‍රතිශතය 95.96ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 2,956 දෙනෙකු ඇතුළත්. පූර්ණ සුවය ලබා මේ මස ආරම්භ සිට 3,112 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ. අද පිටව ගිය පිරිසට 290 දෙනෙකු ඇතුළත්.

    Latest News