කොවිඩ්-19; එන්නත 7 ලක්‍ෂ 24,278කට ලබාදී අවසන්

මාර් 07, 2021

    කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ, මේ දක්වා 7 ලක්‍ෂ 24,278 දෙනෙකුට එන්නත් ලබා දී තිබේ.

    ඊයේ එන්නත ලබාදුන් පිරිසට 24,757ක පිරිසක් ඇතුළත්.

    Latest News