අද භූමදානය කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 7ක්

මාර් 06, 2021

    කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහ භූමදානය කිරීමට අනුමැතිය ලැබීමත් සමඟ කොවිඩ් ආසාදිත මෘතදේහ 9ක් ඊයේ භූමදානය කෙරිණ.

    ඒ මඩකලපුව ඔට්ටමාවඩ් ප්‍රදේශයේදී. අද දිනයේ තවත් දේහ 7ක් භූමදානය කළ බව, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    Latest News