යුද හමුදාපතිටත් එන්නත දෙයි

මාර් 06, 2021

    ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද නාරහේන්පිට යුද හමුදා රෝහලේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත්තේය.

    මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද එක්විය. ප්‍රවීණ කලාකරුවන් පිරිසක්ද ද යුද හමුදාපතිවරයා සමඟ එන්නත් ලබාගැනීමට එක්වූහ.

    Latest News