හය ලක්‍ෂ 99,521කට එන්නත ලබාදී අවසන්

මාර් 06, 2021

    කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා හය ලක්‍ෂ 99,521කට එන්නත ලබාදී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    කොවිඩ්-19 එන්නත් ලබාදීම අද සිදු කෙරුණේ 37 වැනි දිනටයි. ඊයේ එන්නත ලබාදුන් පිරිසට 48,530ක පිරිසක් ඇතුළත්.

    Latest News