කොවිඩ් වසංගතය ජයගන්න රාජ්‍ය නිලධාරී හා ජනතා සහය අත්‍යවශ්‍යයි..ඇමති කෙහෙළිය

මාර් 06, 2021

    කොව්ඩ් වසංගතයත් සමග රට මුහුණ දී ඇති අභියෝග ජය ගැනීමට රාජ්‍ය නිලධාරීන්ගේ සහ ජනතා සහය අත්‍යවශ්‍ය බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ මේ බව සඳහන් කළේ, හතරළියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති හමුවක දී.

    එම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සහ ජන ජීවිතයේ පවතින ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණ.

    Latest News