යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයෙන් චෝදනාවක් (වීඩියෝ)

මාර් 05, 2021
  • සිංහල ජනතාව සහ දෙමළ ජනතාව අතර සුහදතාවට හානි කිරීමට උත්සාහ දරන්නේ දෙමළ ජනයාගේ නායකයින් යැයි කියා ගනිමින් සිය පෞද්ගලික සුබ විහරණය සකසා ගන්නා පිරිසක් බව, යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ සාමාජිකයන් පවසයි.

    දෙවුන්දර තුඩුවේ සිට පේරුදුතුරුව දක්වා චාරිකාවක් ආරම්භ කළ ඔවුන් අද එය නිමාවට පත් කළේය. මීට එක්ව සිටි අරුන් සිද්ධාර්ත් ඇතුලු කණ්ඩායම චාරිකාව අතරතුර අනුරාධපුර රුවන්වැලි මහ සෑ රදුන් වැඳ පුදා අනතුරුව පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

    Last modified on සිකුරාදා, 05 මාර්තු 2021 22:29

    Latest News