පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයගේ ලිපිගොනු නීතිපතිවරයාට; අමාත්‍ය සරත්

මාර් 05, 2021

    පාස්කු ප්‍රහාරයට සෘජුව සම්බන්ධ බවට සැක කෙරෙන 30කට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරියේදී නඩු පවරනු ලැබීමට නියමිතයි.

    ඒ පිලිබඳ ලිපිගොනු මේ වනවිටත් නීතිපතිවරයාට බාරදී අවසන් බව, සුහුරුපාය අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය. අපරාධ මැඩලීමට ගෙන ඇති පියවර පිළිබඳව ද අමාත්‍යවරයා අදහස් පළ කළේය.

    Latest News