කාන්තා මළ සිරුර බස් රථයකින් කොළඹට රැගෙන ආ අයුරු හෙළිවෙයි

මාර් 02, 2021

    කාන්තා මළ සිරුරක් බෑගයක දමා පිටකොටුව,වේල්ලවීදිය ප්‍රදේශයට රැගෙන ආ ආකාරය පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

    අදාළ සී සී ටීවී දර්ශන ඊයේ නිකුත් කළ අතර එම පුද්ගලයා සම්බන්ධ තොරතුරු දන්නේ නම්, පොලීසියට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලා සිටියි.

    Latest News