ඊයේ දිනය තුළ පමණක් එන්නත් 42,925ක්

මාර් 02, 2021

    ඊයේ (01) දිනය තුළ පමණක් එන්නත් 42, 925ක් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අනුව මෙරට පුද්ගලයින් ලක්ෂ 05කට අධික සංඛාවකට කොවිඩ් 19 එන්නත ලබා දී තිබේ. සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 509,275 ක් වෙයි.

    මෙරට කොවිඩ් -19 ආසාදිතයින් වෙනුවෙන් ඉන්දියාව විසින් ලබාදුන් පළමු එන්නත් තොගයේ එන්නත්කරණ කටයුතු ආරම්භ කෙරුණේ ඉකුත් ජනවාරි මස 29 වන දිනයි.

    Latest News