කතරගම වැවෙන් දෙදරු පියකුගේ සිරුරක් හමුවේ

මාර් 01, 2021

    වල්පොළ කදුරුගම වැවේ ගිලී මියගොස් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත අලූයම 5.00 ට පමණ සොයාගත් බව රාගම පොලීසිය කියයි.

    කදුරුගම වැව් බැම්ම මතින් ගමන් ගත් ලොරි රථයක පිරිසක් වැවට වැටී තිබූ යතුරුපැදියක් දැක ඒ පිළිබඳ විපරම් කිරිමේදී වැවේ සිටි පුද්ගලයා දැක පොලීසියට ඒ පිළිබඳව දැනුම් දී තිබේ.

    Latest News