කෘෂිකර්ම සහ දේශීය ඇගළුම් නිෂ්පාදන අමාත්‍යාංශවලට නව ලේකම්වරුන්

මාර් 01, 2021

    කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරු පත් කෙරෙති.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අතින් පත්වීම් ලිපි භාර ගත්හ.

    Latest News