මෙරට ලක්ෂ 10කට උප්පැන්න සහතික නෑ - අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

මාර් 01, 2021

    ශ්‍රී ලංකාවේ වෙසෙන ලක්ෂ 10ක් පමණ වන ජනතාවකට උප්පැන්න සහතික නැතැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ දෙකෝටි විසිලක්ෂයක් පමණ වන පුද්ගලයාගෙන් ලක්ෂ 10කට උප්පැන්නයක්වත් නොතිබීම බරපතළ ගැටලුවකැයි ද ඩලස් අලහප්පෙරුම මහතා කඹුරුපිටියේ දී ප්‍රකාශ කරයි.

    Latest News