කටුපොත රිය අනතුරකින් දෙදෙනෙක් මරුට

පෙබ 28, 2021

    කටුපොත, කටුමුලුව ප්‍රදේශයේ දී අද(28) උදෑසන සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබේ. අනතුර සිදුව ඇත්තේ පොලිස් ජීප් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන්.

    අනතුරින් තිදෙනෙක් තුවාල ලැබු අතර ඔවුන් රෝහල්ගත කර තිබේ.

    Latest News