කාත්තාන්කුඩියේ ප්‍රදේශ කිහිපයක් හුදකලා තත්වයෙන් ඉවතට

පෙබ 28, 2021

    මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තාන්කුඩි සෞඛ්‍ය බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව හෙට (01) උදෑසන 5.00 සිට ඉවත් කිරීමට තීරණය කර තිබේ.

    කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

     

    ඒ අනූව හුදකලා බව ඉවත් කෙරෙන ප්‍රදේශ

    ගෆූර් පාර මොහිනාර් මාර්ගය

    සින්නතෝන පාර

    ටෙලිකොම් මාවත, පළමු හරස් පාර

    Latest News