STF යැයි පවසා මුදල් කොල්ලකෑ පස් දෙනෙක් අත්අඩංගුවට

පෙබ 24, 2021

    විශේෂ කාර්ය බලකා සාමාජිකයන් බව පවසා මුදල් කොල්ලකෑ පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් රුපියල් පනස් අට දහසක මුදලක් සහ ජංගම දුරකථන හතරක් නිවසකින් රැගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් මත්කුඩුවලට ඇබ්බැහි වූවන් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කරයි.

    Latest News