පළමු පාසල් වාරය හෙටින් අවසන්

පෙබ 24, 2021

    රජයේ සහ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙටින් (25) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

    දෙවන අදියර සඳහා පාසල් විවෘත කිරීම මාර්තු 15 සිදු කරන බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

    Latest News