icc

ටික්ටොක් හරහා ත්‍රස්ත සංවිධානයක් ප්‍රවර්ධනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනී

පෙබ 23, 2021

    අන්තර්ජාලය ඔස්සේ LTTE සංවිධානය පිළිබඳ සහ ප්‍රභාකරන්ගේ ඡායාරූප ඇතුළත් විවිධ කරුණු පළ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු පොලිස් ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාල සැකකරු 25 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ටික්ටොක් නැමැති සමාජ මාධ්‍ය යෙදවුම හරහා LTTE සංවිධානය ප්‍රවර්ධනය කරන ප්‍රවෘත්ති පළකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

    Latest News