කොවිඩ්-19; එන්නත 302,857කට ලබාදී අවසන් (වීඩියෝ)

පෙබ 21, 2021
  • කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා තුන් ලක්‍ෂ 2857කට එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    එන්නත්කරණය අදත් ක්‍රියාත්මකයි. එන්නත්කරණ වැඩසටහන අද ක්‍රියාත්මක කෙරෙන්නේ 24 වැනි දිනටයි. එන්නත ඊයේ ලබාදුන් පිරිසට 39,078ක් ඇතුළත්.

    Last modified on ඉරිදා, 21 පෙබරවාරි 2021 21:53

    Latest News