නිරෝධායන නීති කැඩූ 8ක් අත්අඩංගුවට

පෙබ 18, 2021

    පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 8 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    මේ වන විට ඒ සම්බන්ධව අත්අඩංගුවට ගත් සමස්ත පිරිස 3,164ක්.

    Latest News