සතිඅන්ත නිවාඩු ගැන පොලීසියෙන් සිහිකැඳවීමක්

පෙබ 17, 2021

    ලබන 26 වැනිදායින් ආරම්භ වන දීර්ඝ සතිඅන්ත නිවාඩුවේ දී වඩාත් විමසිල්ලෙන් සහ කල්පනාකාරීව කටයුතු කරන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    එම සතිඅන්ත නිවාඩුවේ විවිධ සංචාර, සාද, විවිධ ස්ථානවල පිරිස් ඒකරාශිවීම්වලදී හදුන්වාදී ඇති සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කරන ලෙසයි,පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

    Latest News