ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

පෙබ 05, 2021

    පෞද්ගලික බස් රථ ඇරඹිමට නියමිත වර්ජනයක් හේතුවෙන් පෙබ.08 දින සිට නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව වාර්තා වෙයි.

    ඒ අනුව රියදුරු,කොන්දොස්තර හා කොන්දොස්තර සහායක යන අයගේ නිවාඩු අවලංගු කෙරෙන බව සභාපති කිංස්ලි රණවක මහතා ප්‍රකාශ කර ඇත්තේ.

    Latest News