තවත් ආසාදිතයින් 879කට සුවයි

ජන 30, 2021

    මෙරට සුවය ලැබු සමස්තය 56,277ක් දක්වා ඉහළ ගොස් ඇති සෞඛ්‍ය අංශ පවසයි. ඒ අද (30) දිනයේ දී ආසාදිතයින් 879ක් පුර්ණ සුවය ලැබීමත් සමගයි.

    මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 62,445ක් වන අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5863කි.

    Latest News