අග්‍රාමාත්‍යතුමා සහ කතානායකතුමා අතර හමුවක්

ජන 24, 2021

    කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(24) දින උදෑසන විජේරාම පිහිටි නිල නිවසේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

    කොවිඩ් - 19 අභියෝගය හමුවේ ලබන 09 වැනිදා පාර්ලිමේන්තු සභාවාරය ආරම්භය සම්බන්ධව අග්‍රාමාත්‍යතුමා සහ කතානායකතුමා අතර මෙහිදී සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

    සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව පාර්ලිමේන්තුවේ කටයුතු නිසියාකාර පවත්වාගෙනයාම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා මෙහිදී කතානායකතුමාගේ අවධානය යොමු කළේය.

    Latest News