නිරෝධායන නීති කැඩූ 9ක් අත්අඩංගුවට

ජන 24, 2021

    නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ හා මුහුණු ආවරණ නොපැළඳි පුද්ගලයින් 09ක් ඊයේ දිනය තුළ පොලිස් අත්අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

    පසුගිය ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා අත් අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 2734ක් බවද ඒ මහතා සඳහන් කරයි.

    Latest News