ශ්‍රී ලංකා යුද හමුදාවේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වය ඇතිව මෙම ඉදිකිරීම් සිදු කරන අතර මෙම ව්‍යාපෘතිය සඳහා ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මඟින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 250 කි.
මේ යටතේ ක්‍රීඩාපිටි සංවර්ධනය, ක්‍රීඩා මණ්ඩප අලුත්වැඩියා කිරීම, නේවාසිකාගාර අලුත්වැඩියා කිරීම සහ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණුව ඇතුළු සංවර්ධන කටයුතු රැසක් සිදු කිරීමට නියමිතය.