කොළඹ ප්‍රදේශ කිහිපයක අද ජල සැපයුම අත්හිටුවයි

ජන 23, 2021
    අද (23) පෙරවරු 09 සිට ලබන ඉරිදා පෙරවරු 09 දක්වා පැය 24 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
    ඒ අනුව කොළඹ 01, කොළඹ 02 සහ කොළඹ 03 ප්‍රදේශ වලටත් කොළඹ 07, 08, 09, 10, 11 සහ 12 යන ප්‍රදේශ සදහාත් මෙම කාලය තුළදී ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි
    Last modified on සෙනසුරාදා, 23 ජනවාරි 2021 08:43

    Latest News